සීත සුලන් රෑලක්
මුමුනන වා දෙසවනට
සබද......
උනුසුම් පිරුනු දෑතක්
බලා ඉදිනවා ඔබ
වෙලාගන්නට...........
අදරය පිරුනු හදවතක්
බලා ඉදිනවා ඔබ
දෑක ගන්නට......
දුර ඈත පුන්චි දිවඉනේ
කිරි කෑටියන් තුරුලු කරන්
අනන්තයට දෙනෙත් යොමන්
ඈ............
බලාන ඉන්නේ
ඔබ....එන...තුරා........!!!!!!
මුමුනන වා දෙසවනට
සබද......
උනුසුම් පිරුනු දෑතක්
බලා ඉදිනවා ඔබ
වෙලාගන්නට...........
අදරය පිරුනු හදවතක්
බලා ඉදිනවා ඔබ
දෑක ගන්නට......
දුර ඈත පුන්චි දිවඉනේ
කිරි කෑටියන් තුරුලු කරන්
අනන්තයට දෙනෙත් යොමන්
ඈ............
බලාන ඉන්නේ
ඔබ....එන...තුරා........!!!!!!