My Trail to no where

Wednesday, December 8, 2010

ආදරෙයි මම ආදරෙයි

දුවිලි කදු දිහා බලාගෙන 
ගෙදර යන්නේ කවද ද
කියල ඇගිලි ගෙන ගෙන
ඉදල ඉදල දැන්නම්
එපාවෙලා ......
තනි උන වෙලාවට
දුක හිතුන වෙලාවට
ඔයා මගේ ලග හිටියනම්
කියල හිතෙනවා...
ආදරේ මුලකුරු කියා දීල
ආදරේ කරන්න
ආදරේ ලබන්න
කනට කොදුර කොදුර
හැම දෙයක්ම...
එකින් එකට
දෑත තුරුළු කරන්
මට කියාදුන්
නය කවද ගෙවන්න ද
ගෙවල ඉවර කරන්නද
ආදරෙයි ඔබට මම
එදා මෙන් අදත්.........
 
මේ ඔබට ඔබේ උපන් දිනයට.......
සුබ උපන් දිනයක්

Friday, December 3, 2010

ඔබ මගෙමයි.....

She.........

back in the office
fresh and new
Beautiful as ever
Tok…tok…tok
She walked in
Looking at him
His heart stopped
Couldn’t move
She said……
“ know you are there”
She came to him
Hold his hand
“good Morning”
his breath stopped
he looked to her face
Sparkling blue eyes
Next moment
She is gone….
he couldn’t speak
So much to say
he look down
and mumbled
“I want You”