දුවිලි කදු දිහා බලාගෙන
ගෙදර යන්නේ කවද ද
කියල ඇගිලි ගෙන ගෙන
ඉදල ඉදල දැන්නම්
එපාවෙලා ......
තනි උන වෙලාවට
දුක හිතුන වෙලාවට
ඔයා මගේ ලග හිටියනම්
කියල හිතෙනවා...
ආදරේ මුලකුරු කියා දීල
ආදරේ කරන්න
ආදරේ ලබන්න
කනට කොදුර කොදුර
හැම දෙයක්ම...
එකින් එකට
දෑත තුරුළු කරන්
මට කියාදුන්
නය කවද ගෙවන්න ද
ගෙවල ඉවර කරන්නද
ආදරෙයි ඔබට මම
එදා මෙන් අදත්.........
මේ ඔබට ඔබේ උපන් දිනයට.......
සුබ උපන් දිනයක්
සුබ උපන් දිනයක්
No comments:
Post a Comment